Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කඳුබොඩ අභිනව ධර්ම මන්දිරයට මුල්ගල තැබීම පෝදා

කඳුබොඩ විපස්සනා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව ධර්ම ශාලා මන්දිරය සඳහා මුල්ගල තැබීම මෙම 25 වන දා පෙරවරුවේ දී සිදු කැරේ. මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා ස්වේපින් නිකායේ මහානායක ඉඟුරුවත්තේ පියනන්ද මහ නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම ධර්ම ශාලා මන්දරය ඉදිකැරේ. දැනට පවතින ධර්ම ශාලාව අබලන්ව ඇති නිසාත් පුර පෝදාට එහි ඉඩකඩ ප්‍රමාණවත් නොවන නිසාත් එම ධර්මශාලාව ඉදි කැරෙන බව පියනන්ද මහ නාහිමියෝ පැවැසූහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.