|
|
දක්‍ෂිණ ලංකාවේ සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ
සංඝනායක පදවියෙන් පිදුම ලබන මහාචාර්ය
මිදිගම සෝරත නාහිමි. |
|
|
ඓතිහාසික වැලිගම අග්‍රබෝධීන් වහන්සේට රන් වැට පූජා කිරීම හා
මහාචාර්ය මිදිගම සෝරත හිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර මහෝත්සවය
වැලිගම අග්‍රබෝධි රාජයාණන් වහන්සේගේ රන්වැට නිරාවරණෝත්සවය සහ
විහාරාධිපති මහාචාර්ය මිදිගම සෝරත නාහිමියන් වෙත දක්‍ෂිණ ලංකාවේ සමථ බල
සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ මහෝත්සවය සියම් මහා
නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ධර්ම කීර්ති ශ්‍රී
විජිතසිරි අනුනාහිමියන් ඇතුළු මහ සඟරුවනෙහි සහ ශ්‍රී ලංකා
ප‍්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක
මහතා, වරාය ගුවන් සේවා සහ වාරිමාර්ග ජල කළමණාකරණ අමාත්‍ය චමල් රාජපක්ෂ
මහතා ඇතුළු සම්භාවනීය මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම මස 14
වැනිදා පස්වරු 3 ට වැලිගම අග්‍රබෝධි රජමහා විහාරයේදී උත්කර්ෂවත් ලෙස
පැවැත්වේ.
මෙම මස 13 වැනිදා පස්වරු 3 ට මල්වතු මහා විහාරයේදී ශ්‍රී සන්නස්පත්‍රය
පිළිගැන්වීමේ උත්සවය පැවැත්වේ.
ඉතිරිය»
|
|
බිනර
අමාවක
බිනර අමාවක පෝය
ඔක්තෝබර් 10 වන දා බදාදා පූර්වභාග 08.19 ට ලබයි.11 වන දා
බ්‍රහස්පතින්දා
පූර්ව භාග 10.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 10
වනදා බදාදා ය.
මී ළඟ පෝය ඔක්තෝබර්
19 වනදා සිකුරාදා |
|
 |
අමාවක |
ඔක්තෝබර් 10 |
පුර අටවක |
ඔක්තෝබර් 19 |
පසෙලාස්වක |
ඔක්තෝබර් 25 |
අව
අටවක |
නොවැම්බර් 01 |
|
|
|
|
|