ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝ දා 2026 අගෝස්තු 27 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සුවාසු දහස් සිරි දම් පද පහස ලැබූ දිව මන් මුනි පිදුවා සේ සිහි වේ නිති සිරි දළදා පෙරහර සෙංකඩගල පුරයේ
දන්ත ධාතු වන්දනා සිරි දළදා වන්දනා
රජසිරි මහිම රජ සලකුණ නිති පුද සැම සත්කාර ලබන සිරිත විරිත පොරණෙහි සිට අඩු නොවනා ලෙස පැවතෙන බොදු මංගල්‍යය ලොව සුපතල
සියලු සතට සෙත සලසන අනත්ත බුදු ගුණ මහිමය මුළු දෙරණත ගැලුවයි දොහොත් මුදුන් වැඳ නමදිමු සිරි දළදා මහ පෙරහර නිවන් සුව පතා රුදු සසරින් එතෙරට යමු අප මේ භවයෙම
ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ
අගෝස්තු 27 බ්‍රහස්පතින්දා පූ.භා. 09.09න් පුර පසළොස්වක ලබා 28 සිකුරාදා පූ.භා. 9.47න් ගෙවේ. 27 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
අගෝස්තු 27
අව අටවක
සැප්තැම්බර් 04
අමාවක
සැප්තැම්බර් 10
පුර අටවක
සැප්තැම්බර් 18
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]