ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝ දා 2026 ජුනි 29 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
රත්මලාන, පරමධම්මචේතිය මහා පිරිවෙන සතුව පවතින ඉපැරැණි පුස්කොළ පොත් 385ක් බෞද්ධාලෝක පදනමේ සම්පූර්ණ මූල්‍ය අනුග්‍රහයෙන් සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ තාක්ෂණික සහායෙන් සංරක්ෂණය කර නැවත එම විහාරස්ථානය වෙත භාරදීම රත්මලාන, පරමධම්මචේතිය මහා පිරිවෙනෙහි විහාරාධිපති අධ්‍යක්‍ෂ, ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ජුනි 29 සඳුදා පූ.භා. 03.08න් පුර පසළොස්වක ලබා 30 අඟහරුවාදා පූ.භා. 05.28න් ගෙවේ. 29 සඳුදා සිල්
පසළොස්වක
ජුනි 29
අව අටවක
ජූලි 07
අමාවක
ජූලි 14
පුර අටවක
ජූලි 21
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]