බෞද්ධාලෝක
පදනමෙන් පුස්කොළ පොත් සංරක්‍ෂණ ව්‍යාපෘතියක්

රත්මලාන, පරමධම්මචේතිය මහා පිරිවෙන සතුව පවතින ඉපැරැණි පුස්කොළ පොත් 385ක්
බෞද්ධාලෝක පදනමේ සම්පූර්ණ මූල්‍ය අනුග්‍රහයෙන් සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා
මණ්ඩලයේ තාක්ෂණික සහායෙන් සංරක්ෂණය කර නැවත එම විහාරස්ථානය වෙත භාරදීම රත්මලාන,
පරමධම්මචේතිය මහා පිරිවෙනෙහි විහාරාධිපති අධ්‍යක්‍ෂ, ආචාර්ය මාඉටිපේ විමලසාර
නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. |