ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝ දා 2026 ජුනි 29 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මහා විහාර වංශික ස්‍යාමොපාලි මහා නිකායේ වනවාස සංඝ සභාවේ පස්ගොඩ ජිනවංශාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2026 පෙබරවාරි මස 25 වැනි දින අපවත් වී වදාළ බැවින් උන්වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ ස්‍යාමොපාලි වනවාස සංඝ සභාවේ මහානායක පදවියට වැඩබලන මහානායක ස්වාමීන් වහන්සේ ලෙස මහකන්දේ රතනපාලාභිධාන ජ්‍යෙෂ්ඨ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කාරක සංඝ සභාවේ ඒකච්ඡන්දයෙන් පත් කර ගන්නා ලදී.
ජුනි 29 සඳුදා පූ.භා. 03.08න් පුර පසළොස්වක ලබා 30 අඟහරුවාදා පූ.භා. 05.28න් ගෙවේ. 29 සඳුදා සිල්
පසළොස්වක
ජුනි 29
අව අටවක
ජූලි 07
අමාවක
ජූලි 14
පුර අටවක
ජූලි 21
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]