ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝ දා 2026 ජුනි 29 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පිළියන්දල, මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ අභිනවයෙන් ඉදි වූ අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරූ ප්‍රතිමා වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කිරීම සහ ශ්‍රී දළදා මාලිගයේ පත්තිරිප්පුවේ ආකෘතියට අනුව නිර්මිත ධාතු මන්දිරයේ කොත් වහන්සේ පැළඳවීමේ පින්කම් මාලාවක් මේ මස 28 සහ 29 දෙදින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ හා නිකවැව, නාගල’ රාජමහා විහාරය සතුව වැඩ සිටින ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ දෙනම මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේගේ තැන්පත් කිරීමට නියමිත අතර 28 දවස පුරා ධාතූන් වහන්සේ වන්දනාමාන කර ගැනීමට අවස්ථාව උදාකර දී ඇති බව විහාරාධිපති ඇඹිලිපිටියේ රතනජෝති නාහිමියෝ දක්වා සිටිති.
ජුනි 29 සඳුදා පූ.භා. 03.08න් පුර පසළොස්වක ලබා 30 අඟහරුවාදා පූ.භා. 05.28න් ගෙවේ. 29 සඳුදා සිල්
පසළොස්වක
ජුනි 29
අව අටවක
ජූලි 07
අමාවක
ජූලි 14
පුර අටවක
ජූලි 21
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]