ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් පුර අටවක පෝ දා 2026 ජූනි 21 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අනුරාධපුර, හිඳෙීගම, දිවුල්වැව ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ විචිත්‍ර ධර්ම කථික, කාව්‍ය ශ්‍රී කිරින්දේ අභයතිස්ස හිමියන් උපසම්පදාවෙන් පසු වස් විස්ස සම්පූර්ණ කිරීම නිමිති කරගෙන පසුගිය 30 වැනි දා දාන, ශීල, භාවනා වැඩසටහන් පැවැත්වූ අතර, පසු දින දහවල් මහා සංඝරත්නය උදෙසා සාංඝික දානයක් ද කොට්ටාව, කකන්දේගල පුරාණ විහාරාධිකාරී, කාව්‍ය ශ්‍රී, පණ්ඩිත පැලැන්වත්තෙ හසිත හිමියන් විසින් ආශීර්වාද බෝධි පූජාවක් ද පවත්වන ලදී. චිත්‍රාරත්න කළුආරච්චි - හිඳෙීගම සමූහ
ජුනි 21 ඉරිදා අ.භා. 03.28න් පුර අටවක ලබා 22 සඳුදා අ.භා. 03.46න් ගෙවේ. 21 ඉරිදා සිල්
පුර අටවක
ජුනි 21
පසළොස්වක
ජුනි 29
අව අටවක
ජූලි 07
අමාවක
ජූලි 14
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]