ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් පුර අටවක පෝ දා 2026 ජූනි 21 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
වාරියපොළ ශ්‍රී විසුද්ධාරාම විහාරයේ දායක සභාව විසින් සංවිධාන කරන ලද අඩි 30ක පමණ කොඩි ගහක් නිර්මාණය කිරීම, කප්රුක් පූජා කිරීම, දෙතිස් වෑංජන පූජාව, සියක් වර්ග පූජාව, ශීල ව්‍යාපාර, දම් දේශනා සහ දන්සල් වැනි පින්කම් රැසක් වෙසක් පොහෝ දිනයේ දී විහාරස්ථ පරිශ්‍රයේ දී පැවැත්විණි. කඩිහාරේ පේමරතන හිමියන්ගේ අනුශාසනා පරිදි, ශ්‍රී සුමංගල ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති වඩුගෙදර ශ්‍රී සාරානන්ද හිමියන්ගේ උපදෙස් සහ සහයෝගය මත දායක සභාව විසින් මේ පින්කම් සංවිධාන කරන ලදී.
ජුනි 21 ඉරිදා අ.භා. 03.28න් පුර අටවක ලබා 22 සඳුදා අ.භා. 03.46න් ගෙවේ. 21 ඉරිදා සිල්
පුර අටවක
ජුනි 21
පසළොස්වක
ජුනි 29
අව අටවක
ජූලි 07
අමාවක
ජූලි 14
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]