ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වෙසක් අමාවක පෝ දා 2026 ජූනි 14 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
හම්බන්තොට, අඩි 100 පාර, සිංහගිරි දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ආචාරධර්ම පුහුණු කිරීමේ ප්‍රායෝගික වැඩමුළුවක් සිංහගිරි විහාරාධිපති, සූරියවැව ජාතික පාසලේ ආචාර්ය, ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිරවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි පසුගියදා හම්බන්තොට සිංහගිරි විහාරයේ දී පැවැත්විණි.
ජුනි 14 ඉරිදා අ.භා. 12.20න් අමාවක ලබා 15 සඳුදා පූ.භා. 08.26න් ගෙවේ. 14 ඉරිදා සිල්
අමාවක
ජුනි 14
පුර අටවක
ජුනි 21
පසළොස්වක
ජුනි 29
අව අටවක
ජූලි 07
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]