යුදඟනාව චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස සීල සමාදානයෙන්....

යුදඟනාව චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස සීල සමාදානයෙන්....

වෙසක් පුන් පොහෝ දින (30) යුදඟනාව චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස දී මහා සීල සමාදාන වැඩසටහනක් පැවැත්විණි. විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති, පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මේ වැඩසටහන සංවිධාන කෙරිණි.

වෙසක් අමාවක

ජුනි 14 ඉරිදා අ.භා. 12.20න් අමාවක ලබා 15 සඳුදා පූ.භා. 08.26න් ගෙවේ.
 14 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]