ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වෙසක් අමාවක පෝ දා 2026 ජූනි 14 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් බිබිල යශෝධරා බාලිකා විද්‍යාලයේ දැරියෝ පසුගිය 26 වැනි දා සීල සමාදාන වැඩසටහනක නිරත වූහ. මෙම වැඩසටහන බිබිල මහමෙව්නාව භාවනා අසපුවේ දී සිදු කෙරිණි.
මෙහිදී භාවනා, ධර්ම සාකච්ඡා ඇතුළු ආගමික වැඩසටහන් කරාඩුගල ධම්මදස්සී සහ මහමෙව්නාව භාවනා අසපුවේ ධම්මාවාස හිමිවරුන්් විසින් පවත්වන ලදී. මෙම වැඩසටහන විදුහල්පති එස්. එම්. හිමාලි සමන් කුමාරි මහත්මියගේ උපදෙස් මත, විද්‍යාලයීය ගුරු මණ්ඩලය සහ මවුපියන් විසින් සංවිධාන කර තිබිණි.
ජුනි 14 ඉරිදා අ.භා. 12.20න් අමාවක ලබා 15 සඳුදා පූ.භා. 08.26න් ගෙවේ. 14 ඉරිදා සිල්
අමාවක
ජුනි 14
පුර අටවක
ජුනි 21
පසළොස්වක
ජුනි 29
අව අටවක
ජූලි 07
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]