[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සීනිගොඩ දී බුදුසරණ පුවත්පත් බෙදාදීමක්

සීනිගොඩ දී බුදුසරණ පුවත්පත් බෙදාදීමක්

සීනිගොඩ මවුපිය පූජා උපහාර අටවිසි බුදු මැඳුර නිර්මාණය කළ සීනිගොඩ, අංක 10, ශ්‍රී ශාන්ති සුවසරණ, වතුගෙදර පදිංචි පියදිගමගේ චන්ද්‍රපාල ද සිල්වා මහතා වසර 40ක් පුරා සැදැහැවතුන් වෙනුවෙන් වෙසක් දිනයට බුදුසරණ පුවත්පත් බෙදාදීමක් සීනිගොඩ දී සිදු කරනු ලබයි. මෙවර එම උතුම් ධර්ම දානමය පින්කම නැසී ගිය ඇස්. කේ. රැන්සිනෝනා මෑණියන්ටත්, පියදිගමගේ චාර්ලිස් ද සිල්වා පියාණන්ටත්, පී. ජී. ද සිල්වා සහෝදරයාටත්, කේ. ඒ. සිරියලතා බිරිඳටත් පින් අනුමෝදන් කිරීම පිණිස අද (30) දින සිදු කෙරේ.

වෙසක් පුර පසළොස්වක

මැයි 30 සෙනසුරාදා පූ.භා. 12.00න් පුර පසළොස්වක ලබා 31 ඉරිදා අ.භා. 02.17න් ගෙවේ.
30 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මැයි 30 

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]