ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝ දා 2026 මැයි 30 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බුද්ධාභිවන්දනා වෙසක් කලාපය අද (30) සිට ජුනි මස 02 වැනි දා දක්වා පානදුරේ දී පැවැත්වේ. මෙයට සමගාමීව පාසල් දරුවන් සඳහා සාරධර්ම අගයන විශේෂ දේශනා මෙන්ම සීල භාවනා වැඩසටහන් මාලාවක් ද පැවැත්වේ. අද (30) පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානය ප්‍රමුඛව ප්‍රදේශයේ සියලු විහාරස්ථානවල දී සීල භාවනා වැඩසටහන් පැවැත්වේ. එසේම පානදුර රන් කොත් විහාරස්ථානයේ දී සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් සහ ආශිර්වාද බෝධි පූජාවක් ද පැවැත්වේ. හෙට (31) දහම් පාසල් දරුවන්ගේ සාරධර්ම පෙරහර, සුදර්ශන දේවාරාම විහාරස්ථානයේ දී වෙසක් සැදැහැ ගී වැඩසටහන් සහ විශේෂ පහන් කූඩු ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.
නිශාන්ත චාමින්ද පීරිස්
මැයි 30 සෙනසුරාදා පූ.භා. 12.00න් පුර පසළොස්වක ලබා 31 ඉරිදා අ.භා. 02.17න් ගෙවේ. 30 සෙනසුරාදා සිල්
පසළොස්වක
මැයි 30
අව අටවක
ජුනි 08
අමාවක
ජුනි 14
පුර අටවක
ජුනි 21
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]