ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝ දා 2026 මැයි 30 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
හලාවත, බිංගිරිය, බෝවත්ත ශ්‍රී අංගුලිමාල මහමෙව්නා භාවනා අසපු පින්බිමේ දී ශ්‍රී ශක්‍යමුනි සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැකබලා වන්දනා කර ගැනීමේ පින්කමක් සංවිධාන කොට ඇත.
ගල්නෑව ශ්‍රී ආනන්ද මහ සෑ රදුන්ගේ සතරැස් කොටුවේ තැන්පත් කිරීමට නියමිත ඒ උතුම් ධාතූන් වහන්සේ මේ මස 24 වැනි දා සිට 29 වැනි දා දක්වා උදේ සිට සවස් වනතුරු සැදැහැවත් පින්වතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව උදාකර දී ඇති අතර, උතුම් ධාතූන් වහන්සේ සියැසින් දැකබලා දස්සනානුත්තරිය පිනක් රැස්කර ගැනීමට ඉඩහසර ලබාදී ඇත.
මැයි 30 සෙනසුරාදා පූ.භා. 12.00න් පුර පසළොස්වක ලබා 31 ඉරිදා අ.භා. 02.17න් ගෙවේ. 30 සෙනසුරාදා සිල්
පසළොස්වක
මැයි 30
අව අටවක
ජුනි 08
අමාවක
ජුනි 14
පුර අටවක
ජුනි 21
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]