ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බක් අව අටවක පෝ දා 2026 අප්‍රේල් 10 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අඹගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් හගරාපිටියේ ජම්බුතැන්න ශ්‍රී නිශ්ශංකමල්ල විහාරස්ථ දහම් පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතික පත් ප්‍රදානෝත්සවය පසුගියදා (31) එම විහාරස්ථ ධර්ම ශාලාවේදී අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල නාකන්දල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී නිශ්ශංකමල්ල දහම් පාසලේ ප්‍රධානාචාර්ය, ශ්‍රී නිශ්ශංකමල්ල විහාරාධිපති උඩුගම සීලරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය මවුපියන්ගේ ද සහායෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණි.
ගිනිගත්හේන විශේෂ - ජී. ඒ. ගුණසේන
අප්‍රේල් 09 බ්‍රහපතින්දා අ.භා. 09.19න් අව අටවක ලබා 10 සිකුරාදා අ.භා. 11.15න් ගෙවේ. 10 සිකුරාදා සිල්
අව අටවක
අප්‍රේල් 10
අමාවක
අප්‍රේල් 17
පුර අටවක
අප්‍රේල් 24
පසළොස්වක
මැයි 01
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]