ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බක් අව අටවක පෝ දා 2026 අප්‍රේල් 10 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
උඩකරවිට ශ්‍රී ඉසිපතනාරාම විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද බුදු පිළිම වහන්සේ, මෛත්‍රී බෝසත් පිළිම වහන්සේ , ආනන්ද බෝධි ප්‍රකාරය සහිත සෙසු විහාරාංග විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගිය 22 වැන ිදා අග්ගමහා පණ්ඩිත ආචාර්‍ය ඉත්තෑපාන ශ්‍රී ධම්මාලංකාර මහා නාහිමියන් පුමුඛ මහා සංඝරත්නයේ වැඩමවීමෙන් පැවැත්විණි.
උඩ කරවිට ශ්‍රී ඉසිපතනාරාම විහාරයේ විහාරාධිපති හඟරංගල සුමේධ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මේ පින්කම පැවැත්විණි.
අයගම සමූහ - උපේන්ද්‍ර පි‍්‍රයංකර
අප්‍රේල් 09 බ්‍රහපතින්දා අ.භා. 09.19න් අව අටවක ලබා 10 සිකුරාදා අ.භා. 11.15න් ගෙවේ. 10 සිකුරාදා සිල්
අව අටවක
අප්‍රේල් 10
අමාවක
අප්‍රේල් 17
පුර අටවක
අප්‍රේල් 24
පසළොස්වක
මැයි 01
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]