Print this Article


උඩකරවිට ශ්‍රී ඉසිපතනාරාමයේ පුණ්‍ය මහෝත්සවයක්

උඩකරවිට ශ්‍රී ඉසිපතනාරාමයේ පුණ්‍ය මහෝත්සවයක්

උඩකරවිට ශ්‍රී ඉසිපතනාරාම විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද බුදු පිළිම වහන්සේ, මෛත්‍රී බෝසත් පිළිම වහන්සේ , ආනන්ද බෝධි ප්‍රකාරය සහිත සෙසු විහාරාංග විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගිය 22 වැන ිදා අග්ගමහා පණ්ඩිත ආචාර්‍ය ඉත්තෑපාන ශ්‍රී ධම්මාලංකාර මහා නාහිමියන් පුමුඛ මහා සංඝරත්නයේ වැඩමවීමෙන් පැවැත්විණි.

උඩ කරවිට ශ්‍රී ඉසිපතනාරාම විහාරයේ විහාරාධිපති හඟරංගල සුමේධ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මේ පින්කම පැවැත්විණි.