[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

උපේක්ෂාවේ සුවය

උපේක්ෂාවේ සුවය

එදිනෙදා ජීවිතයේ දී මුහුණ දීමට සිදුවන දුක් කරදර හමුවේ අපි දුකට පත්වෙනවා. සැප, සතුට ලැබෙන අවස්ථාවල දී සතුටට පත්වෙනවා. මේ අයුරින් සැප, සතුට ලැබෙන අවස්ථාවලත්, දුක් කරදර ලැබෙන අවස්ථාවලත් මැදහත් සිතින් යුතු ව කටයුතු කිරීම උපේක්ෂාව යි. උපේක්ෂාව පුරුදු කළ විට දුක් කරදර නිසා පීඩාවට පත් නොවේ.

සැප සතුට නිසා උද්දාමයට පත් නොවේ. මැදහත් සිතින් ඒ සියල්ල විඳගනී. අපි සියලු දෙනාට මුහුණ දීමට සිදු වී ඇත්තේ අටලෝදහමට යි. ඒ අටලෝදහම හමුවේ කම්පා නො වන සිතක් ඇති කර ගැනීමට උපේක්ෂාව වැඩිය යුතු ය. උපේක්ෂාව දියුණුූ කිරීමෙන් ලබා ගන්නා චිත්ත සමාධිය උපේක්ෂා (චේතෝ) විමුක්තිය යි. එය ද මහග්ගතා අප්පමාන වශයෙන් දෙ ආකාර වේ. උපේක්ඛා චේතෝ විමුක්තිය තුළ විදර්ශනා වැඩීමෙන් ආස්‍රව ක්ෂය කිරීමේ හැකියාව ඇත.

මැදින් පුර පසළොස්වක

මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න්
පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]