[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පෝදා පින්කම්

 

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

පෙරවරු. 6.00 - 6.30 සීල සමාදානය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 6.30 - 7.00 උදෑසන බුද්ධ පූජාව ශාස්ත්‍රපති මාවුස්සාගොල්ලේ මුදිත හිමි, 8.00 - 9.00 භාවනාව ශ්‍රී කල්‍යාණී උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහ පණ්ඩිත, උපාධ්‍යාය ඡ්‍යොෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 - 10.00 පෙරවරු ධර්ම දේශනාව ශාස්ත්‍රපති මාදෝවිට වජිරබුද්ධි නාහිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් අධ්‍යාපනපති කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ඇතිමලේ සීලානන්ද හිමි, පස්වරු 2.00 - 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 3.00 - 4.00 පස්වරු ධර්ම දේශනාව රත්කරව්වේ පේමානන්ද නාහිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති බුත්කන්දේ රතනජෝති හිමි, 5.00 - 6.00 භාවනාව අග්ගමහ පණ්ඩිත, උපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, පස්වරු 6.00 - 7.00 ගිලන්පස බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, ගෝමරන්කඩවල හේමරතන හිමි.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය, 7.00 -7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනය, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි,

පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනය, 1.00 - 2.00 ධර්ම දේශනය, දොරොව්වේ ඤාණරතන හිමි 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය ගල්ලෑල්ලේ පඤ්ඤාසාගර හිමි රාත්‍රී 7.00 ට අටවිසි බුද්ධ පූජාව.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය වැඩිහිටි සීල සමාදානය

පෙරවරු. 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 8.00 - 9.00 භාවනාව - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි, 9.00 - 10.00 ධර්ම දේශනය රාජකීය පණ්ඩිත කුකුල්පනේ සුදස්සි හිමි, 10.00 - 11.00 ධර්ම දේශනය (සමන්ත පට්ඨාන) ත්‍රිපිටකවේදී විනයාචාර්ය හඳපාන්ගොඩ ධම්මරංසි හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව බුලතසිංහල සුවචධම්ම හිමි සහ ඕමාරේ සුදස්සන හිමි, පස්වරු 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ ගලහිටියේ නාගිත හිමි, සහ පමුණුවිල නන්දවිමල හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 2.00 - 3.00 ධර්ම දේශනය ආචාර්ය බොරලැස්ගමුවේ පේමරතන හිමි, 3.00 - 3.45 ධර්ම දේශනය කොබෙයිගනේ ධම්මදස්සි හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගොම්බද්දල දමිත හිමි, 5.00 - 6.00 ධම්මපදය විනයාචාර්ය මැණික්බෝවේ දීපාලෝක හිමි, 6.00 - 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.

මැදින් පුර පසළොස්වක

මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න්
පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]