ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක්වූ මැදින් පුර පසළොස්වක පෝ දා 2026 මාර්තු 02 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ගිරිඋල්ල, උයන්වත්ත ශ්‍රී මේධංකරාරාම විහාරස්ථානයේ අසූ අට රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙව් මිනිසුන්ගේ පූජෝපහාරය පිණිස නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවයට සමගාමී ව පින්කම් රැසක් සංවිධානය කර ඇත. ඒ අනුව 02 වැනිදා බදුල්ලේ සිරි සුධීර හිමි, 03 වැනිදා උඩුදුම්බර පඤ්ඤාරතන හිමි, 04 වැනිදා පොලොන්නරුවේ රතනවංශ හිමි, 05 වැනිදා පින්නගොඩකන්දේ පියදස්සි හිමි, 06 වැනිදා මස්සැන්නේ විජිත හිමි, 07 වැනිදා පුබුදුපුර සුමනතිස්ස හිමිවරුන් විසින් රාතී‍්‍ර 7.00ට සම්බුද්ධ පූජාව පැවැත්වීමට නියමිත අතර 07 වැනිදා පහන්වනතුරු සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයකි.
මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න් පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්
පසළොස්වක
මාර්තු 02
අව අටවක
මාර්තු 11
අමාවක
මාර්තු 18
පුර අටවක
මාර්තු 25
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]