[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දිවි ගමන

දිවි ගමන

අරුණෝදයේ මල් පිපිලා සුවඳ හමයි
ඒ මල් සුවඳ මුළු ලොවටම සිසිල බෙදයි
සවසට පරව ඒ මල් පෙති බිමට වැටෙයි
අනියත දහම මේ යැයි මගෙ සිතට දැනෙයි

මම ගැන සිතා අන් අය සිත සනසන්න
පස් පව් දුරැර දහමට සිත යොදවන්න
මිනිසත් බවේ උපරිම පල ලැබගන්න
පන්සිල් රකින යහපත් උතුමෙක් වෙන්න

මැදින් පුර පසළොස්වක

මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න්
පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]