ශ්රී බුද්ධ වර්ෂ 2569 ක්වූ මැදින් පුර පසළොස්වක පෝ දා 2026 මාර්තු 02 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සිදුහත් බෝ සතුන් බුදු වී වෙසක් දින පස්වග මහණ වෙත දෙසුවා මඟුල් බණ ආරංචිය ලැබී ගෞතම බුදුන් ගැන සුදොවුන් පිය රජුට සතුටකි කරුණු දැන
ලබා මහණකම රජ පිරිස ද එක්ක පවසා පණිවිඩය හදවත තුළ රැක්ක බිඳහැර දමන්නට රජ හද තුළ දුක්ඛ කිඹුල්වතට වැඩියා බුදු හිමි එක්ක
තුරු මත පිපි කුසුම් නලවැල් සුවඳ දිදී මානය බිඳින්නට පෙළහර ගුවන රැඳී මගඵල සුවය නෑයන් වෙත ලබා දිදී වෙසතුරු ජාතකය බුදුහිමි දෙසන ලදී
කැස්බෑවේ මුණසිංහ නිශ්ශංක
මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න් පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්
පසළොස්වක
මාර්තු 02
අව අටවක
මාර්තු 11
අමාවක
මාර්තු 18
පුර අටවක
මාර්තු 25
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]