[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුසුම

සුසුම

සුසුම ඇයි මා අතැර යන්නේ
සිත් බිඳීමක් වුණිද නැහැනේ
ගියොත් ඔබ නෑ යළිත් එන්නේ
සැබැඳියාවන් නිමා වෙන්නේ

උපන් දා සිට අතැර නොගොසින්
ඔබ ම පමණයි ළඟම උන්නේ
ඔබ ව මෙතරම් වටිනවා දැයි
අතැර යන තුරු නැහැනෙ දැනුනේ

හඬා වැටෙනා බියෙන් තැතිගෙන
මිනිසුන්ගෙ දුක දෙස බලා
නොයා ඉනු මැන වෙලා ඉක්මන්
සැවොම දුක් කඳුළින් තෙමා

පොසොන් අමාවක

ජුලි 09 සිකුරාදා පූර්වභාග 05.16 අමාවක ලබා 10 සෙනසුරාදා පූර්වභාග 06.46 ට ගෙවේ.
සිකුරාදා සිල් 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 17

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]