[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රන්පලදාගම ශ්‍රී විජිතාරාම විහාරය

රන්පලදාගම ශ්‍රී විජිතාරාම විහාරය

දිවුලපිටිය අස්සැන්නාවත්ත රන්පලදාගම ශ්‍රී විජිතාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන චෛත්‍යරාජයාණන් වහන්සේට මුල් ගල් තැබීම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යා ගල්කන්ද සිරිනිකේත පිරිවෙන් විහාරාධිපති තොරණගොඩ සුමනසිරි හා කොස්හේන විසුද්දාරාමාධිපති අස්සැන්නාවත්ත රතනජෝති යන හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් ජනවාරි මස (25) දා පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිදු කෙරිණි.

විහාරාධිපති විලානගම සන්තිධිති හිමියන්ගේ මූලිකත්වයෙන් මුල්ගල් තැබීම සිදු කෙරුණු අතර ප්‍රදේශවාසීන් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් මීට සහභාගි වූහ. අභිනවයෙන් ඉදිවන සෑ රදුන්ගේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර මෙම මා හැඟි පුණ්‍යකර්මය සඳහා ඔබට දායක හැකි බව විහාරාධිපති හිමියෝ සඳහන් කරති.

  මැදින් පුර පසළොස්වක 

  මාර්තු 28 ඉරිදා පූර්වභාග 03.27 පසළොස්වක ලබා 29 සඳුදා පූර්වභාග 00.17 ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]