[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනඳ ප්‍රතිභා අභිෂේක 2020 - කළුතර දකුණ මහහීනටියංගල පෞරාණික ශ්‍රී ආනන්දාරාමස්ථ ආනන්ද දහම් පාසලේ ශිෂ්‍ය නිල ලාංඡන පැළඳි සිසු දරු දැරියන් ඌරුගමුවේ අස්සජි හිමි, තිනියාවල ඤාණින්ද හිමි සහ ආචාර්ය මණ්ඩලය සමඟ සමූහ සේයාරුවකට මුහුණ දුන් අයුරු.

සඳහිරු සෑය

මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට හා රට, ජාතිය බේරාගැනීමේ සටනට කැපවුණු රණවිරුවන්ට උපහාර පිණිස ඓතිහාසික අනුරාධපුර පුදබිමේ රණවිරු ශ්‍රමයෙන් ඉදිකරන සඳහිරු සෑය චෛත්‍යයේ ඉතිරි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට දිවා, රාත්‍රී දෙකෙහි රණවිරුවෝ කටයුතු කරති. මෙම මහා චෛත්‍යය කර්මාන්තය සඳහා ශ්‍රමයෙන් දායකත්වය සපයන පින්වතුන් සඳහා මේ වන විට අවස්ථාව ලබාදීමට හැකි බව ව්‍යාපෘතිය බාර අණ දෙන නිලධාරි ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක ලුතිනන් කර්නල් මොහාන්කුමාර මහතා සඳහන් කරයි ඒ සඳහා ශ්‍රම දායකත්වය ලබාදීමට කැමති පින්වතුන් මෙන්ම ස්වේච්ඡා සංවිධාන, දායක සභා 0773528677 අංකයෙන් අමතන ලෙස ඒ මහතා ඉල්ලීමක් කරයි. මේ වන විට සඳ හිරු සෑය චෛත්‍යයේ ඉදිකිරිම් ගර්භය දක්වා අවසන්කර ඇති අතර දේවතා කොටුව සඳහා පාදම ඉදිකරමින් පවතී.


 අධි වප්

පුර පසළොස්වක 

   ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා පූර්වභාග 00.26 න් පසළොස්වක ලබා 02 සිකුරාදා පූර්වභාග 02.35 න් ගෙවේ. 
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

සැප්තැම්බර් 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]