[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අධිසිල් ලබති සුවඳැල්පත පියදස්සි හිමි

අධිසිල් ලබති සුවඳැල්පත පියදස්සි හිමි

කිරින්ද පුහුල්වැල්ල ශ්‍රී වර්ධනාරාම විහාරවාසී සුවඳැල්පත පියදස්සි සාමණේර හිමියන් ජුනි මස 12 දින මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදාව ලැබීමට නියමිත ය.

පියදස්සි හිමියන් විහාරස්ථානයට වැඩම කරවීමේ පෙරහර සහ පිළිගැනීමේ උත්සවය පොසොන් පුර පසළොස්වක පොහොය දින පස්වරු 3.00 ට පැවැත්වේ. උන්වහන්සේගේ මංගල ධර්ම දේශනය පස්වරු 6.30 ට පැවැත්වේ.

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනිමස 10 වන දා සඳුදා පූර්ව භාග 00.36 ට ලබයි. එම දා අපරභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 10 වනදා සඳුදාය.

මීළඟ පෝය ජුනි මස 16 වනදා ඉරිදාය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]