[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සුගති සැප ලබා දෙන ඡත්ත මානවක ගාථා

බුදුරජාණන් වහන්සේ විවිධ ස්වරයන්ගෙන් හා විවිධ උපමා උපමේය ක්‍රමයන් භාවිත කරමින් ධර්මය දේශනා කර ඇත. ධර්ම දේශනා ක්‍රම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ඒ බව පැහැදිලි වේ. විශේෂයෙන් ධර්ම දේශනා කිරීමේ දී ශ්‍රාවකයාට තේරුම් ගැනීමට පහසු වනු වස් විවිධ ක්‍රම උපයෝගී කරගෙන ඇත. ඒවා පුද්ගලානුරූපව හා ස්ථානුරූපව විවිධ අයුරින් දේශනා කොට ඇති බව පැහැදිලි වේ. එහිදී විශේෂ කරුණු හතරක් පිළිබඳ අවධානය යොමු කොට ඇත. එනම් ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් කරුණු පැහැදිලි කරදීම (පටිපුච්ඡා ව්‍යාකරණීය), යම් ප්‍රකාශයකට ඍජුව ම පිළිතුරු දීම ( එකංස ව්‍යාකරණීය) ,කොටස් වශයෙන් බෙදා විස්තර කරදීම (විභජ්ජ ව්‍යාකරණීය), නොවැදගත් ප්‍රශ්න ඉවත් කරලීම (ඨපනීය) යනුවෙනි මෙලෙස ධර්ම දේශනා කිරීමේදී මුල, මැද, අග යහපත් වීමත්, ව්‍යඤ්ජන සහිත වීමත්, හුදෙක් අංග සම්පූර්ණ වීමත් සිදු වනු ඇත. ඉහත මතක් කළ සුවිශේෂී කරුණු හතරට අමතරව තවත් කරුණු හතරක් පිළිබඳ සඳහන් වේ.


බක් අවඅටවක පෝය

බක් අවඅටවක පෝය අප්‍රේල් 26 වන දා සිකුරාදා අපර භාග 02.40 ට ලබයි. 27 වන දා සෙනසුරාදා අපර භාග 05.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 26 වන දා සිකුරාදාය.

මීළඟ පෝය මැයි 04 වනදා සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]