[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ත්‍රිපිටකාභි වන්දනා:

ත්‍රිපිටකාභි වන්දනා නිමිත්තෙන් හලාවත නගරයේ දී පිණ්ඩපාත චාරිකාවක් පැවැත්විණි. එහිදී මහා සංඝරත්නය පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළ අවස්ථාව. හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නගර සභාව සහ හලාවත පොලීසිය එක්ව පිණ්ඩපාත චාරිකාව සංවිධානය කර තිබිණි. ආරච්චි කට්ටුව සමූහ, අතුකෝරළ, යූ. ගුණපාල


බක් අවඅටවක පෝය

බක් අවඅටවක පෝය අප්‍රේල් 26 වන දා සිකුරාදා අපර භාග 02.40 ට ලබයි. 27 වන දා සෙනසුරාදා අපර භාග 05.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 26 වන දා සිකුරාදාය.

මීළඟ පෝය මැයි 04 වනදා සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]