හෝමාගම පොසොන් පෙරහර ජූලි 07 වන දා
හෝමාගම පොසොන් පෙරහර ජූලි 07 වන දා
හෝමාගම පුරාණ විහාරාධිපති සීනාදී සිවුකෝරලයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී සද්ධර්ම
වාගීශ්වර ශාස්ත්‍රවේදී මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමි සහ හෝමාගම පුරාණ විහාරාධිකාරී
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) ශාස්ත්‍රපති මාදෝවිට වජිරබුද්ධි හිමියන්ගේ
අනුශාසනා පරිදි හෝමාගම පුරාණ විහාරස්ථ ශ්‍රී මහින්දෝත්සව සමිතිය මගින් පවත්වනු ලබන
පොසොන් පෙරහර ජූලි 07 වන දා වීදි සංචාරය කෙරේ. |
|
|
අධි පොසොන් පුර පසළොස්වක පෝය
අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29
වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන
දා අඟහරුවාදාය.
මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.
|
|
|
|
|
|
|