Print this Article


හෝමාගම පොසොන් පෙරහර ජූලි 07 වන දා

හෝමාගම පොසොන් පෙරහර ජූලි 07 වන දා

හෝමාගම පුරාණ විහාරාධිපති සීනාදී සිවුකෝරලයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ශාස්ත්‍රවේදී මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමි සහ හෝමාගම පුරාණ විහාරාධිකාරී සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) ශාස්ත්‍රපති මාදෝවිට වජිරබුද්ධි හිමියන්ගේ අනුශාසනා පරිදි හෝමාගම පුරාණ විහාරස්ථ ශ්‍රී මහින්දෝත්සව සමිතිය මගින් පවත්වනු ලබන පොසොන් පෙරහර ජූලි 07 වන දා වීදි සංචාරය කෙරේ.