UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අමාදහර වෙසක් කලාපයේ දීප ව්‍යාප්ත චිත්‍ර තරගයෙන්. . .

අමාදහර වෙසක් කලාපයේ දීප ව්‍යාප්ත චිත්‍ර තරගයෙන්. . .

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් පැවැත් වූ දීප ව්‍යාප්ත චිත්‍ර තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහකයන් වෙත ත්‍යාග ප්‍රදානය ලේක්හවුස් මන්දිරය අබියසදී පැවැති අමාදහර වෙසක් කලාපයේ දී සිදු කෙරිණි.

අනුග්‍රහය කොළඹ තරුණ බෞද්ධ සංගමය

****

02 කාණ්ඩය 6 සිට 9 ශ්‍රේණිය දක්වා - ජි.වි.වි. වොනාරා කුමාරසිංහ, කාර්මේල් බාලිකා මධ්‍ය මහා විද්‍යාලය – හලාවත ,ජී.පී.එනුරි සදිත්මා - ජනාධිපති බාලිකා විද්‍යාලය - නාවල, එන්. එන්. කොටුවෙගෙදර, කොලොන්නාව බාලිකා විද්‍යාලය - කොලොන්නාව, පී.වී.ඩී. සාවින්ද, ධර්මපාල විද්‍යාලය - පන්නිපිටිය , කේ.කේ. නිමේෂා මේඛලා, සුමනතිස්ස දහම් පාසල – ගාල්ල, පි.වී.ඩී. සමින්ද ධර්මපාල විද්‍යාලය - පන්නිපිටිය, ඒ සද්මිණි නවෝද්‍යා ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය - රත්නපුර, ඒ.මල්ෂි නිවර්තන, ශ්‍රී චන්ද්‍රජෝති දහම් පාසල - කරඳන, තනුරි සිරිවර්ධන – මහාමායා බාලිකා විදුහල - මහනුවර, එස්.එම්.එම්.ඩි.ද. සිල්වා, රත්නාවලි බාලිකා විද්‍යාලය- ගම්පහ, ඩී.එම්.එස්. දෙව්මිණි, අල්පිටිය මහා විද්‍යාලය - මීගහපිටිය දඹගල්ල, එස්.එන්. ජයසූරිය, කුමාර විද්‍යාලය – රත්නපුරය, එච්.චී. නමෝදි දිව්‍යාංජලා, (ප්‍රථම ස්ථානය) ඒෂියන් ග්‍රැමර් පාසල- ගොතටුව, එම්.ඒ.එන්. වික්‍රමසේකර, (දෙවන ස්ථානය) බෞද්ධ කාන්තා විද්‍යාලය- කොළඹ 07), එම්. මල්ෂි නිවර්තනා, (තෙවන ස්ථානය) ශ්‍රී චන්ද්‍රජෝති දහම් පාසල, කරඳන.

03 කාණ්ඩය ( 10 සිට 13 ශ්‍රේණිය දක්වා) - එච්.ජී. දිනේෂා සමන්මලී ප්‍රේමරත්න – රිවිසඳ මධ්‍ය විද්‍යාලය – කෑගල්ල, එස්.එච්.සඳලි තත්සරණි ජයලත්, යටගල මහා විද්‍යාලය- ගාල්ල, ජී.ජී. චමෝදා සන්දීපනී, උඩවලව මහා විද්‍යාලය, උඩවලව, ඒ.ආර්. සුරංගි ලක්මාලි අතපත්තු, බලවත්ගම මහා විද්‍යාලය, දෙවනගල, ගඟුලි සමුද්‍ර ප්‍රභා සමරනායක, රාජකීය ජාතික පාසල - මොණරාගල, ඒ ගිම්හානි කාවින්ද්‍යා, ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය- රත්නපුර, වී.ඇම්. ශෂිනි ඔනේෂ්කා, බලංගොඩ ආනන්ද මෛත්‍රිය මධ්‍ය මහා විද්‍යාලය, බලංගොඩ, යූ.ඒ. සිත්මි සචේතනා , රත්නාවලී බාලිකා විද්‍යාලය – ගාල්ල. ඩී.ඩබ්.නිසල් තෙනුජ – ආනන්ද විද්‍යාලය, කොළඹ 10, ඩබ්.පී. සචින්ද දේශපි‍්‍රය වික්‍රමසිංහ – කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය, කුලියාපිටිය, වයි.ඩී.විපුල විශ්වනාත් – කොළඹගේ ආර මහා විද්‍යාලය – ඇඹිලිපිටිය (තෙවන ස්ථානය) එන්.සසංක රන්දිම නවරත්න – රාජසිංහ මධ්‍ය විද්‍යාලය -හෝමාගම, ඩී.එම්. දුෂාන් චතුරංග දිසානායක – කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර, ජී. භාග්‍යා දිල්ශානි ප්‍රේමරත්න, රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලය - උස්සාපිටිය ( දෙවන ස්ථානය) එච්.එම්. බුද්ධිනි උමේෂා හේරත්, මහාමායා බාලිකා විදුහල – මහනුවර, (ප්‍රථම ස්ථානය)

01 කාණ්ඩය 01 සිට 5 ශ්‍රේණිය දක්වා - සෙනුරි දිනෙත්මා ජයරත්න – මියුසියස් විදුහල, කොළඹ. එස්.ඒ.එම්. හිරුණ සදිල්ක – මයුරපාද කනිෂ්ට විද්‍යාලය – නාරම්මල, එම්.පී. රසාංජන විභූති රාජපක්ෂ –සංඝබෝධි මධ්‍ය මහා විදුහල – අවුලේගම, ඩබ්.වී.ඩී. දුලනි ඔනාදි විතානගේ - ශ්‍රී දේවානන්ද දහම් පාසල- රත්නපුර, එච්.එම්. කලිඳු දිනෙත් අමයුරු - මවුන්ට් කැල්වරි උසස් පාසල, ගාල්ල, ඒ. අමාෂා උපමාලි අමරතුංග (දෙවන ස්ථානය) ධර්මාලෝක නවෝද්‍යා පාසල – පැල්මඩුල්ල, ඒ. අරෝෂා චරුලෝචනී අමරතුංග (තුන්වන ස්ථානය) ධර්මාලෝක නවෝද්‍යා පාසල - පැල්මඬුල්ල, පහන්දි උදානා පෙරමුණුගමගේ – මියුසියස් විද්‍යාලය, කොළඹ, අදීෂා සෙනදි කවිත්මා විතානගේ - විහාරමහා දේවි බාලිකා විද්‍යාලය - කිරිබත්ගොඩ, ඩබ්. ආර්. කසුනි අමාශා ධර්මරත්න – බ්‍රිටිෂ් ජාත්‍යන්තර පාසල- පොල්ගහවෙල, වයි. එල්. නුතාරා සිතුකි – විදුර විදුහල, කොළඹ, කේ. ජිත්සාරා බෝනුලි රාජකරුණා- මිහිඳු දහම් පාසල – රාජගිරිය, එම්.ඒ. හංසික කල්හාර , රතනාලංකාර මහා විද්‍යාලය – අලව්ව, හිරුකි බාලපටබැඳි - සංඝමිත්තා බාලිකා විද්‍යාලය, ගාල්ල.

****

තුන්වැනි කාණ්ඩය

ප්‍රථම ස්ථානය – එච්.එම්. බුද්ධිනි උමේෂා හේරත් මහාමායා බාලිකා විදුහල – මහනුවර

දෙවැනි ස්ථානය – ටී. භාග්‍යා දිල්ශානි පේ‍්‍රමරත්න කෑ/ මාව/ රිවිසඳ මහා විදුහල – උස්සාපිටිය

තුන්වැනි ස්ථානය – වයි.ඩී. විපුල විශ්වනාත් කොළඹගේආර මහා විදුහල – ඇඹිලිපිටිය

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා, ලේක්හවුස් ආයතනයේ සභාපති කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ මහතා සහ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සභික පද්මසිරි රණවකආරච්චි මහතා ඇතුළු පිරිස අතින් ත්‍යාග ප්‍රදානය සිදු කෙරිණි.

 

  වෙසක් අව අටවක පෝය


 වෙසක් අව අටවක පෝය මැයි මස 07 වන දා සඳුදා අපර භාග 06.27 ට ලබයි. 8 වන දා අඟහරුවාදා අපර භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 08 වන දා අඟහරුවාදා ය.

 

මී ළඟ පෝය මැයි 15 වනදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]