UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ගී බණ පද -6:

පිපෙනා මලකට ගලනා දොළකට දැනෙනා බුදුගුණ

බුදුරජාණන් වහන්සේ පිළිබඳව, උන්වහන්සේ තුළ පවතින අනන්ත වූ අපරිමිත බුදුගුණ සිහිපත් කරන ගීත නිර්මාණ බොහෝ සේ ගීත සාහිත්‍යයෙහි දක්නට ලැබේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ සංසාරගත අත්දැකීම් පිළිබඳව, ස්මරණයක් කරන බව පිපෙනා මලකට ගීතය තුළින් දැකිය හැකි ය. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අනන්තයි. බුදුගුණ අප්‍රමාණයි. ප්‍රමාණාත්මකව සාකච්ජා කර නිම කළ නොහැකි, සිතා මෙනෙහි කරමින් නිමා කළ නොහැකි නිසාම බුදුගුණ අනන්තයි. අප්‍රමාණයි. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කෙතරමි සිතුව ද , විමසුව ද, අධ්‍යයනය කළ ද, සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයකුට පරිපූර්ණ වශයෙන් බුදුගුණ පිළිබඳ නිශ්චයකට එළඹීමේ හැකියාවක් නැත. බුදුරජාණන් වහන්සේ නමක තුළ පවතින අනන්ත අපරිමාණ මහා කරුණාව, අනන්ත මහා ප්‍රඥාව සීමාසහිතව නිවැරැිදිව තේරුම් කිරීමේ හැකියාව පවතින්නේ බුදුරජාණන් වහන්සේ නමකට පමණ ය. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව, මහා ප්‍රඥාව මෙතැකැයි කියා බුදුගුණ පිළිබඳ විග්‍රහ කරමින් , බුදුගුණ මෙපමණ බවට විග්‍රහ කිරීමේ හැකියාව සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයකුට නැත. අනන්ත අපරිමාණ බුදුගුණ පිළිබඳ නිශ්චය කළ හැක්කේ බුදුවරයකුටම පමණි.

ඉතිරිය»

 

  වෙසක් අව අටවක පෝය


 වෙසක් අව අටවක පෝය මැයි මස 07 වන දා සඳුදා අපර භාග 06.27 ට ලබයි. 8 වන දා අඟහරුවාදා අපර භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 08 වන දා අඟහරුවාදා ය.

 

මී ළඟ පෝය මැයි 15 වනදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]