UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රාගම තුඩුවේගෙදර ඉසිපතනාරාම විහාරාධිපති රාංසිගොල්ලේ පඤ්ඤානන්ද නාහිමිපාණන් වහන්සේට සියනෑ හේවාගම් හාපිටිගම කෝරලත්‍රයේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය සහ සද්ධර්ම කීර්ති ශ්‍රී සෝරත ගෞරවනාමය සහිත ලිපිය මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් මල්වතු මහා විහාරයේ දී පිරි නමනු ලැබූ අවස්ථාව. ඡායාරූපය –  ගාමිණී රණසිංහ

 

 

තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරයේ දී පින්කම් මාලාවක්

ගාල්ල, යක්කලමුල්ල තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානය දර්ශනීය පරිසරයක පිහිටා ඇති ඉපැරැණි විහාරස්ථානයකි. සිරිමල්වත්තේ ගුණරතන මාහිමිපාණන් වහන්සේ මෙහි ආරම්භක විහාරාධිපතින් වහන්සේ ලෙස සඳහන් වන අතර, භික්ෂූන් වහන්සේ නමක් නොමැතිව බොහෝ කාලයක් මෙම පින්බිම පාළුවට ගොස් තිබී ඇත. පසුකාලීනව එම විහාරස්ථානය තෙල්ලඹුරේ ශ්‍රී අරියවංස නා හිමිපාණන් වහන්සේට අයිතිවී ඇත. උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය කොක්මාදුව සරණපාල නාහිමියන් දීර්ඝ කාලයක් විහාරාධිපතීන් වහන්සේ ලෙස වැඩ වෙසෙමින් ස්ථානයට හා ප්‍රදේශයට අපමණ සේවාවක් සිදුකළහ. කොක්මාදුව ශ්‍රී සරණපාල නාහිමිපාණන් විසින් තම ප්‍රධාන පැවිදි ශිෂ්‍ය ලේල්වල ඉන්දජෝති හිමියන්ට විහාරස්ථානය පවරා දෙන ලදී.

ඉතිරිය»

 

  වෙසක් පුර අටවක පෝය


 වෙසක් පුර අටවක පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා අපර භාග 04.20 ට ලබයි. 23 වන දා සඳුදා අපරභාග 02.19 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 22 වන දා ඉරිදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]