UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි


පිහිට පතයි

මහනුවර, අස්ගිරිය, ශ්‍රී ධර්මපාල මාවතේ, අංක 66/1, දරන නිවසේ පදිංචි 42 හැවිරිදි, වයස අවුරුදු 10 හා 9 වයසේ දියණියන් දෙදෙනෙකුගේ පියකුගේ වකුගඩු අක්‍රිය තත්වයට පත්වෙමින් පවතින බවත්, හැකි ඉක්මනින් වකුගඩු බද්ධ කිරීමක් කළ යුතු බවත් මහනුවර මහ රෝහලේ වකුගඩු අංශයේ වෛද්‍ය ඒ ඩබ්.එම්.වසීල් මහතා තීරණය කොට ඇත. ඒ සඳහා බී පොසිටිව් හෝ ඕ වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බැවින් එය පරිත්‍යාග කළ හැකි අයෙක් වෙතොත් 0715882964 හෝ 0772515574 දුරකථන අංකයට කතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටියි.


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයේ නියුතුව සිටියදී යුද්ධයෙන් ආබාධිත වූ සිව් දරු විශ්‍රාමික හමුදා නිලධාරි පියෙකුට බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇත. පරිත්‍යාගශීලී අයෙකු වේ නම් . 0712233340 දුරකථන අංකයට අමතන්නැයි ඉල්ලීමක් කැරේ.


රාගම මහබාගේ ලංකා මාතා පාර අංක 15 හි පදිංචි වයස අවුරුදු 52 වයැසැති ජේ.ජී.ඒ. ජයවික්‍රම යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින්, ඔහුට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව මාලිගාවත්ත වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ වෛද්‍ය නිර්දේශය වී ඇති බැවින් ඔහුට “බී” පොසිටිව් හෝ “බී” නෙගටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් 0718718237 දුරකථන අංකයට අමතන මෙන් කාරුණිකව ඉල්ලා සිටියි.


කොළඹ 10, නො.18 ආනන්ද පටුමග ජේ.වී. කාන්ති සායන අංක 4415/ඡ්/13 දරන රෝග නිශ්චය පත අනුව සැත්කමක් කළයුතුව ඇතැයි කියයි. ඒ සඳහා ජනාධිපති අරමුදලෙන් ඇයට ලක්ෂ 1 1/2ක් ලැබී ඇති බවද කියයි. තවද 189500/- අවශ්‍යව ඇත. කාරුණික අවධානය යොමුකර ඇයගේ මේ සැත්කම සාර්ථකව කර ගැනීමට අවශ්‍ය මුදල් ආධාර මහජන බැංකුවේ මරදාන ශාඛාව 236200423494186 අංක දරන ඇයගේ ගිණුමට බැර කරන මෙන් ඉල්ලීමක් කෙරේ. 0779278627 දුරකථන අංකයට ඇයට ඇමතිය හැකි බවද කියයි.


 
 

  වෙසක් පුර පසළොස්වක පෝය

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි 21 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.42 ට ලබයි. 22 වන දා ඉරිදා පූර්වභාග 02.44 දක්වා පෝය පැවැත්වේ. සිල් සමාදන්වීම මැයි මස 21 වනදා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි 29 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]