UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

2006 ජුනි 01 වෙනි දින අඹතලේ ගල්වාන පුරාණ විහාරයේදී දෙමටව නන්දසාර හිමියන් වෙත සංඝ නායක පදවිය පිරිනැමුණු අවස්ථාව

දෙමටව ශ්‍රී නන්දසාර නා හිමි

අනුරාධපුර විජයපුර සිරිවිජය විදර්ශනා පරිවේණාධිපති හා භාවනා මධ්‍යස්ථානාධිපති, මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ රජරට පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ධුරන්දරව වැඩ විසූ ශාසන සෝභන සද්ධර්ම කීර්ති ශ්‍රී සුමංගල ධීරානන්දාභිධාන, ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති දෙමටව ශ්‍රී නන්දසාර නායක ස්වාමීන් වහන්සේ අපවත් වී මාර්තු 05 වනදාට තෙමසක් සපිරේ. වයඹ පළාතේ, කුරුණෑගල දිසාවේ අංගමු කෝරළේ ,පඬුවස්නුවර දෙමටව ග්‍රාමයේ ශ්‍රද්ධා සම්පන්න මව්පිය දෙපළක් වූ කුරුප්පු ආරච්චිලාගේ වෙළුන් සිංඤෝ, ජයසිංහ මුදියන්සේලාගේ කිරිමැණිකේ යන දම්පතීන්ට දාව 1956 ජුනි 05 වෙනිදා පවුලේ සිව්වැනියා ලෙස මෙලොව එළිය දුටුවේය.

ඉතිරිය»

 

 නවම් අවඅටවක පෝය

   නවම් අවඅටවක පෝය මාර්තු මස 01 වැනිදා අඟහරුවාදා අපර භාග 03.51 ට ලබයි. 02 වැනිදා, බදාදා අපරභාග 05.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 01 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 08 වැනිදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]