UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධාලෝක වෙසක් කලාපයේ දී (2015) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කරමින්

අනූහයවන වසර සමරන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය

 

ශ්‍රී ලංකාවේ නොයෙක් පළාත්වල එවකට පිහිටුවා ඇති තරුණ බෞද්ධ සමිති අතර සුහද සහයෝගීතාවයක් ගොඩනැගීම සඳහා ඒවායේ සාමාජික හා ආගමික කටයුතු එක්වන්ව මෙහෙයවීම සඳහා වාර්ෂික හෝ අර්ධ වාර්ෂික සම්මේලනයක් පැවැත්වීමට එළඹ තිබේයැයි 1919 මාර්තු මස අග භාගයේදී එවකට කොළඹ තරුණ බෞද්ධ සමිතියේ “ද බුඩිස්ට්” නම් සතිපතා ඉංගී‍්‍රසි පුවත්පතට ලිපියක් ලියූ අමදෝරිස්  මැන්ඩිස් මහතා අදහස් පළ කළේය. මෙරට ප්‍රබලතම බෞද්ධ සංවිධානය බවට පත්ව ඇති සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ඇරඹීමේ ප්‍රථම දෝංකාරය වූ ඉහත කී අදහස අනතුරුව කොළඹ තරුණ බෞද්ධ සමිතියේ විධායක මණ්ඩලයේ සාකච්ඡාවට භාජනය විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් යෝජනා පිළිගත් විධායක මණ්ඩලය සම්මේලනයක් පැවැත්වීමේ වැදගත්කම හා ප්‍රායෝගික තත්වය ගැන සොයා බලා වාර්තා කිරීමට පස් දෙනෙකුගෙන් යුත් අනුකාරක සභාවක් පත් කරන ලදී. එම අනුකාරක සභාවේ වාර්තාව පිළිගත් විධායක මණ්ඩලය තරුණ බෞද්ධ සමිති සම්මේලනයක් පැවැත්වීමට තීරණය කිරීම ලංකාවේ නූතන බෞද්ධ ඉතිහාසයේ වැදගත් තීරණයක් ක්‍රියාවට නැංවීමට තුඩුදුන් බැව් තීරණය විය.

ඉතිරිය»

 

 දුරුතු පුර අටවක පෝය

 දුරුතු පුර අටවක පෝය ජනවාරි මස 16 වැනිදා සෙනසුරාදා අපරභාග 05.55 ට ලබයි. 17 වැනිදා ඉරිදා අපරභාග 03.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය ජනවාරි 23 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 16

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]