| අම්පිටියේ ධම්මකිත්ති හිමි ජන්ම දින පින්කම් 
	
		|  අම්පිටියේ ධම්මකිත්ති හිමි
			ජන්ම දින පින්කම්
			 
			මාතලේ කොහොඹිලිවල බෞද්ධ සේවා මධ්‍යස්ථානාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ 
			නිකායේ මාතලේ දිසා මණ්ඩලයේ ක්‍රියාකාරී, සාහිත්‍යාචාර්ය, අම්පිටියේ 
			ධම්මකිත්ති හිමියන්ගේ 81 වෙනි ජන්ම දිනය මේ මස 17 වෙනිදාට යෙදී තිබුණි. 
			ධම්මකිත්ති හිමියන්ට දිඝාසිරි ප්‍රාර්ථනා කරමින් ආගමික වැඩසටහන් 
			මාලාවක් බෞද්ධ සේවා මධ්‍යස්ථානයේදී සිදු විය.  |  | 
					
									|  |  
						| 
	
		
			| 
 
	
		| 
		
		
		    ඉල් මස පුර පසළොස්වක පෝය 
		ඉල් මස පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 25 වැනිදා බදාදා 
		පූර්වභාග 07.09 ට ලබයි. 26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.14 දක්වා පෝය 
		පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා බදාදා ය.  
		මීළඟ පෝය දෙසැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා
 
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |