Print this Article


අම්පිටියේ ධම්මකිත්ති හිමි ජන්ම දින පින්කම්

 අම්පිටියේ ධම්මකිත්ති හිමි ජන්ම දින පින්කම්

මාතලේ කොහොඹිලිවල බෞද්ධ සේවා මධ්‍යස්ථානාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මාතලේ දිසා මණ්ඩලයේ ක්‍රියාකාරී, සාහිත්‍යාචාර්ය, අම්පිටියේ ධම්මකිත්ති හිමියන්ගේ 81 වෙනි ජන්ම දිනය මේ මස 17 වෙනිදාට යෙදී තිබුණි. ධම්මකිත්ති හිමියන්ට දිඝාසිරි ප්‍රාර්ථනා කරමින් ආගමික වැඩසටහන් මාලාවක් බෞද්ධ සේවා මධ්‍යස්ථානයේදී සිදු විය.