| අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ගේ ජන්ම දිනය සැමරුම 
	
		| අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ගේ ජන්ම දිනය සැමරුමකේ.බණ්ඩාරනායක 
			 
			මහනුවර මල්වතු මහා විහාරයේ මහෝපාධ්‍ය අග්ග මහා පණ්ඩිත අලුත්ගම 
			ධම්මානන්ද නාහිමිගේ සියවෙනි ජන්මෝත්සවය මේ මස 22 ට යෙදී තිබුණි. 
			උන්වහන්සේට දිඝාසිරි ප්‍රාර්ථනා කරමින්, ආගමික කටයුතු මුල්කරගෙන සමාජ 
			සත්කාර වැඩසටහන් මාලාවක් මාසයක් තිස්සේ මල්වතු මහා විහාරීය සංඝරාජ 
			ගුණානුස්මරණ සමිතය ප්‍රධාන මහනුවර බෞද්ධ සමිති ඒකාබද්ධව පැවැත්වීමට 
			විධිවිධාන යොදා තිබුණි.  |  | 
					
									|  |  
						| 
	
		
			| 
 
	
		| 
		
		
		    ඉල් මස පුර පසළොස්වක පෝය 
		ඉල් මස පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 25 වැනිදා බදාදා 
		පූර්වභාග 07.09 ට ලබයි. 26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.14 දක්වා පෝය 
		පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා බදාදා ය.  
		මීළඟ පෝය දෙසැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා
 
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |