| අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ගේ ජන්ම දිනය සැමරුමකේ.බණ්ඩාරනායක 
			 
			මහනුවර මල්වතු මහා විහාරයේ මහෝපාධ්‍ය අග්ග මහා පණ්ඩිත අලුත්ගම 
			ධම්මානන්ද නාහිමිගේ සියවෙනි ජන්මෝත්සවය මේ මස 22 ට යෙදී තිබුණි. 
			උන්වහන්සේට දිඝාසිරි ප්‍රාර්ථනා කරමින්, ආගමික කටයුතු මුල්කරගෙන සමාජ 
			සත්කාර වැඩසටහන් මාලාවක් මාසයක් තිස්සේ මල්වතු මහා විහාරීය සංඝරාජ 
			ගුණානුස්මරණ සමිතය ප්‍රධාන මහනුවර බෞද්ධ සමිති ඒකාබද්ධව පැවැත්වීමට 
			විධිවිධාන යොදා තිබුණි.  |