| කංකානියාගම සම්බුද්ධ මන්දිරය විවෘත කිරීම පෝදා 
	
		| කංකානියාගම සම්බුද්ධ මන්දිරය විවෘත කිරීම පෝදා
			 
			කංකානියාගම, ශ්‍රී සම්බෝධි විහාරයේ අභිනවයෙන් ඉදි වූ සම්බුද්ධ මන්දිරය 
			සසුනට පූජා කිරීමේ පින්කම මේ මස 25 වැනිදා පෙරවරුවේදී සිදු කෙරේ. මෙම 
			උත්සවය තෛ‍්‍රනිකායික මහ නා හිමිවරුන් සහ ඩී.එස්. සුමිත් කුරුප්පු 
			මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව සංගප්පාලියේ අමරවංස හිමියෝ දන්වා 
			සිටිති.  
  |  | 
					
									|  |  
						| 
	
		
			| 
 
	
		| 
		
		
		    ඉල් මස පුර පසළොස්වක පෝය 
		ඉල් මස පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 25 වැනිදා බදාදා 
		පූර්වභාග 07.09 ට ලබයි. 26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.14 දක්වා පෝය 
		පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා බදාදා ය.  
		මීළඟ පෝය දෙසැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා
 
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |