Print this Article


කංකානියාගම සම්බුද්ධ මන්දිරය විවෘත කිරීම පෝදා

කංකානියාගම සම්බුද්ධ මන්දිරය විවෘත කිරීම පෝදා

කංකානියාගම, ශ්‍රී සම්බෝධි විහාරයේ අභිනවයෙන් ඉදි වූ සම්බුද්ධ මන්දිරය සසුනට පූජා කිරීමේ පින්කම මේ මස 25 වැනිදා පෙරවරුවේදී සිදු කෙරේ. මෙම උත්සවය තෛ‍්‍රනිකායික මහ නා හිමිවරුන් සහ ඩී.එස්. සුමිත් කුරුප්පු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව සංගප්පාලියේ අමරවංස හිමියෝ දන්වා සිටිති.