UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපවත්වී වදාළ සිරිධම්මරක්ඛිත වංසාලංකාර අනුවිජ්ජක ධූරන්දර අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ සම්මාන නායක උතුරු නැගෙනහිර තිමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මල්දෙණියේ ජිනාලංකාර නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පසුගිය 15 වැනිදා ඓතිහාසික දිඹුලාගල පුද බිමේ දී පැවැත්වුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරවය දැක්වූ අයුරු. අමාත්‍ය කරු ජයසූරිය මහතාද මෙහි වෙති.

කතරගම කිරිවෙහෙරේ සති පිරිත් පින්කම

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහර සමයේ වාර්ෂිකව පවත්වනු ලබන සති පිරිත් පින්කම ජූලි මස 23 දින සිට ජූලි මස 30 දින දක්වා පැවැත්වීමට කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද හිමියන්ගේ අනුශාසනාව පරිදි කටයුතු සංවිධානය කර ඇත.

ඉතිරිය»

 

 ඇසළ පුර අව අටවක පෝය

ඇසළ පුර අව අටවක පෝය ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 08.30 ට ලබයි. 24 වැනිදා සිකුරාදා අපරභාග 10.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 24 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
ජූලි 31 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]