UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනගාරික ධර්මපාල මහ සෑයේ පුණ්‍ය මහෝත්සවය

 අනගාරික ධර්මපාල මහ සෑයේ පුණ්‍ය මහෝත්සවය

අනගාරික ධර්මපාලතුමාගේ 150 වැනි ජන්ම දින සංවත්සර උළෙලට සමගාමීව පන්නිපිටිය පැලැන්වත්ත වැලිපත ශ්‍රී සෝරත ධර්මායතනයේ ඉදිකෙරෙන ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහා සෑයේ ගර්භ නිධාන පුණ්‍යෙීත්සවය ජූලි මස 30 වැනි දින පෙරවරුවේ දී සිදු කෙරෙයි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික ශ්‍රී සෝරත ධර්මායතනාධිපති පන්විල සෝරත නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන උත්සවයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සියම් මහා නිකායේ ඌව පාර්ශවයේ මහා නායක අඹේවෙල පඤ්ඤාසාර මහා නා හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක බෝපිටියේ ඤාණවාස අනු නා හිමියන් සහ දම්පල් පදනමේ මහා ලේඛකාධිකාරී මලේගොඩ නන්ද නා හිමි ඇතුළු බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය සහ දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක එස්. තෙන්නකෝන් යන මැති ඇමැතිවරු ද සහභාගී වෙති.

 

 

 ඇසළ පුර අව අටවක පෝය

ඇසළ පුර අව අටවක පෝය ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 08.30 ට ලබයි. 24 වැනිදා සිකුරාදා අපරභාග 10.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 24 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
ජූලි 31 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]