UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

ගාල්ල, ඉහළකිඹිය, පතිරගෙවත්ත හි පදිංචි ජී.එස්. සිසිර කුමාර මහතා ( 48) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි. ඔහුට “ ඒ හෝ ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් 0777 661015 දුරකථනයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ. ඔහුට මුදල් ආධාර කරන්නේ නම් කරාපිටිය මහජන බැංකුවේ ගිණුම් අංක 013200160019780 මුදල් බැර කළ හැක.


මහරගම, වත්තේගෙදර, වීර මාවත, අංක 17 හි පදිංචි ඇස්. දීපා රසිකාංගනි දැනට වකුගඩු රෝගයෙන් පෙලෙන බව කියයි. ඇයට ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළයුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි ද කියයි. ඇයට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් දුරකථන 071 6285145 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

 

 

 ඇසළ පුර අව අටවක පෝය

ඇසළ පුර අව අටවක පෝය ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 08.30 ට ලබයි. 24 වැනිදා සිකුරාදා අපරභාග 10.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 24 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
ජූලි 31 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]