UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රත්මලාන කොතලාවලපුර , සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෙීත්සවය ඉකුත් 08 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකැරිණි. එහිදී එතුමා සමරු ඵලයක විවෘත කළ අයුරු. එම අවස්ථාවට සියම් මහා නිකායේ කෝට්ටේ සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමි, රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති පල්ලත්තර සුමනජෝති නාහිමි, කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු මහා සංඝරත්නයද විජේදාස රාජපක්ෂ හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන අමාත්‍යවරුන් ප්‍රමුඛ විශාල පිරිසක්ද එක්විය.

අස්ගිරිපාර්ශ්වයේ අභිනව මහා නාහිමියන්ට සහ අනුනාහිමිවරු දෙනමට ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවයෙන්...

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට එම පදවියට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් ද (06) ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේ දී පැවැත්විණි.

ඉතිරිය»

 

 අධි ඇසළ අමාවක පෝය   

අධි ඇසළ අමාවක පෝය ජූලි මස 15 වැනිදා බදාදා පූර්ව භාග 06.39 ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 15 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 24 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]