UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

මතුගම හරහා, උතුම්ගම අංක 186/ඒ හි පදිංචි එම්.ඒ. චන්දන නමැති අය වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි දන්වා සිටියි. "ඒ පොසිටිව්", "ඒ නෙගටිව්", "බී පොසිටිව්", " බී නෙගටිව්" වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් දුරකථන 077 5772118 හෝ 071 8615927 අංකයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


මොරටුව, කඩලාන, ගලපිටබොඩ පාර අංක 47/17 හි පදිංචි රුමේෂ් මංජුල (35) එක් දරු පියෙකු වන අතර, ඔහු වකුගඩු රෝගයෙන් පෙළේ. ඔහුට “ඕ පොසිටිව්“ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කොට ඇත. පරිත්‍යාගශීලීන් වේ නම් දුරකථන 071 9900060 හෝ 077 3476635 අංකයන්ගෙන් වැඩිදුර විස්තර විමසිය හැක.


නො.58/5 සමගිමාවත දොඹවල උඩුගම්පල ලිපිනයේ පදිංචි ඩබ්ලිව්.ඒ. සුමනරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට “ඕ” වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මනින් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය නසාර් මහතා පවසා ඇති බව කියයි. මේ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලී පින්වතකු සිටී නම් දුරකථන අංක 072 4605730 හා 0722888953 අමතන ලෙස ඉල්ලීමක් කරයි.


නො. 7/ 261 පන්සල පාර ගණේමුල්ල යන ලිපිනයේ පදිංචි එක්දරු පියෙක් වන යූ.වී. සුනිල් යන අයගේ වකුගඩු අක්‍රිය වී ඇති බව කියයි. ඉතා ඉක්මනින් ඔහුට වකුගඩුවක් බද්ධ කළයුතු බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වෛද්‍යවරු පවසති. “ඒ පොසිටිව්“ කාණ්ඩය ඇති ඔහුට “ඒ හෝ ඕ” කාණ්ඩයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියකු වේ නම් 077 9120654, 033 3834891 දුරකථනවලට ඇමතිය හැකිය.

 

 අධි ඇසළ අමාවක පෝය   

අධි ඇසළ අමාවක පෝය ජූලි මස 15 වැනිදා බදාදා පූර්ව භාග 06.39 ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 15 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 24 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]