UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මීරිගම බෝතලේ ඓතිහාසික ශ්‍රී ගෝඨාභය රජමහා විහාරයේ බෝධි ප්‍රාකාරය වටා ඉදිකෙරුණු රන්වැට නිරාවරණය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09වැනිදා සිදු කෙරුණි. එම විහාරාධිපති අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහෝපාධ්‍යාය, හාපිටිගම්කෝරලයේ ප්‍රධාන සංඝ නායක කඩිගමුවේ පේමානන්ද නාහිමියෝ ද, ඇමැති කරු ජයසූරිය සහ නියෝජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහත්වරු ද එම අවස්ථාවට එක් විය.

මිහින්තලා රජමහා විහාරයේ සතිපිරිත් දේශනාව 24 දා සිට

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ඓතිහාසික ලංකා ගමනය සිහිපත් කරමින් මිහින්තලා රජමහා විහාරයේදී වාර්ෂිකව පැවැත්වෙන සතිපිරිත් දේශනාව මේ මස 24 වනදා මිහින්තලා රජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

ඉතිරිය»

 

   වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි මස 17 වැනිදා ඉරිදා දවල් 12.00 ට ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 09.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 17 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි 25 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]