UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

පයාගල, කුඩා පයාගල පී. දොන්. පෝල් මාවත, 74/3 නිවසේ පදිංචි, 62 හැවිරිදි එන්. ජස්ටින් ප්‍රනාන්දු මහතාට, “ඒ පොසිටිව්” හෝ “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කොළඹ ජාතික මහ රෝහලේ වකුගඩු රෝග සම්බන්ධ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර තිබේ. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන 0713 577806 අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.

 


මීගමුව, කොච්චිකඩේ අංක 166/14 – ඒ හි පදිංචි ෆාතිමා නිස්මියා නමැති අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරුන්ගේ නිර්දේශයයි. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකුවේනම් දුරකථන 0777952108 හෝ 072 3233252 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


114/4, පුවක්වත්ත, මීගොඩ ලිපිනයෙහි පදිංචි ඩී.එස්.එම්. අරංගල (53) නමැති අයගේ වකුගඩු දෙකම අකර්මන්‍ය වී ඇත. ඔහුට වහාම “බී පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි මාලිගාවත්ත වකුගඩු රෝගී මධ්‍යස්ථානයෙහි වකුගඩු ආශි‍්‍රත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුර පි‍්‍රයන්ත හේවාගිගන මහතා නිර්දේශ කර ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතකු සිටීනම් දුරකථන අංක 075 2607232 , 071 – 2675194, 011 2752370 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


කටුනේරිය, ඉ/කටුනේරිය, තැපැල්හල අසළ අංක 97/සී හි පදිංචි දෙදරු පියෙකු වන ඩබ්ලිව්.කේ. සුජාන් අසංක ප්‍රනාන්දු ( අවු. 32) දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “බී හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළහැකි අයෙකු වේ නම් දුරකථන 0768482206 අංකයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


පැල්පොල ගල්පාත පදිංචි එම්.ඩී.එස්. සුභාෂිනී අබේරත්න (අවු. 31) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. එක් දරු මවක් වන ඇයට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව ජාතික රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත. ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් දිය හැකි පරිත්‍යාගශීලී අයෙකු වෙතොත් දුරකථන අංක 071 9055757, 071 8474028 දන්වන සෙ ඉල්ලීමක් කෙරේ.

 

   වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි මස 17 වැනිදා ඉරිදා දවල් 12.00 ට ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 09.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 17 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි 25 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]